2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප්…
ජනහඬ
පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඒ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව,…
2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරක්ෂා කරගෙන එයට විරුද්ධ කුඩා බලවේග පරාජය කර ජයග්‍රහණය කළ යුතු බවත් එය ජාතික සංවර්ධනයේ අඩිතාලම බවට පත්කරගත යුතු බවත් සෞඛ්‍ය හා…
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින්, අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැඟෙනහිර හෝ කවර ප්‍රදේශයක වුවද කිසිදු…
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉතිහාසයට එක් වෙයි. පොලීසිය, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ 2025…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…









