නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඩුබායි ගුවන්තොටුපොළට…
ජනහඬ
කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන…
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ…
කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක…
හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කැෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරමේ වු සැකකාරීයක් මුන්දලම පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් විසින් මාස…
පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත්…
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු අමාත්‍යවරයා වයර්…
වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල අදහස් සොයා බලන බවද ජනපතිවරයා…
මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මින් බොහෝ පිරිසක් විදේශගතව ඇතැයි පැවසෙන්නේ අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහාය. හිටපු ජනාධිපති…
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය. ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන…