ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත පාස්කු මංගල්‍යය නිමිත්තෙන් සියලුම කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව…
Posts published in “Uncategorized”
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගුණ…
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම, භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය…
ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් වූයේ විපක්ෂයේ අදහස් නිසා යයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කරයි. අයවැය ඉදිරිපත් කළ කලා…
කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ…
“තාත්තා හොරෙන්ම රෑ වෙලා අපේ ගෙදරට ඇවිත් ගියා කියලා දැන ගත්ත හින්දා අපේ ගෙදර හිටිය අම්මයි මමයි නංගියි මහත්තයාගේ නංගීයි මගේ අවුරුදු 3 හමාරක් වූ…
වී සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලට වඩා වැඩි මුදලකට වී මිලදී ගන්නා බවත් ඉදිරියේදී සහල් ප්‍රශ්නයට එය අනිසි ලෙස බලපානු ඇතැයි සමගි…
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ…
මරණ දඬුවම නියමව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාටත්, ඔහුගේ බිරියට සහ ඥාති සොහොයුරියකට අයත් රුපියල් දහසය කෝටි…
පොලීසියෙන් බව සඳහන් කරමින් ගල්කිස්ස වටරප්පල පාරේ නිෙවසකට ඊයේ (07) අලුයම ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු නිෙවසේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.…









