Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ඇමරිකානු බදු ගැන ග්‍රීන් ලයිට් එකක් ලැබුණා… ඒක දැනට රහසක්

ලොව පුරා රටවල් 17ක් ඇමරිකානු බදු පිළිබඳ එරට සමග සාකච්ඡා කොට ඇති අතර ඇතැම් රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍ය…

මාලිමාවේ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රී යුවල සියල්ල හෙළි කරයි.!

වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පසුගිය 27 දින පැහැරගැනීමකට ලක්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළේය. පැහැරගැනීමට…

KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර…

වැඩ වර්ජන උද්ඝෝෂණවලට බයේ තීන්දු නොගෙන හිටියොත් රට ආයෙමත් කඩා වැටෙනවා

ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.…

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින්…

අලුතෙන් බදු පනවා නෑ.. බදු නිවැරදි කලා පමණයි

ශ්‍රී ලංකා රේගුව කුඩා පාර්සල් ආනයන සඳහා නව බද්දක් හඳුන්වා දී ඇති බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. නිෂ්පාදනවල වටිනාකම සහ වර්ගීකරණය මත පදනම්ව…

දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන – මාස දෙකකින් රජයෙන් දැඩි තීරණ

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළඳපොළේ ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…

හොරු අල්ලලා රට ගොඩගන්න බෑ… දැන් ආර්ථිකේ ආයෙමත් ආගාදෙට යනවා

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා ඉදිරියේදී යළිත් රටම විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. “ඔය තියෙන සභාවල…

හිරේ දැම්මොත් කරන දේ ගැන විමල් හෙළිකරයි

තමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ මාස තුනක කාලයේදී පොත් දෙකක් ලියා නිම කළ බවත්, එහිදී තමන් විසින් චිත්‍ර කිහිපයක්ද නිර්මාණය කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

යුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා.. ඒකයි මිල වැඩි කලේ

මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ…