Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව…

බුදු දහමෙන් ලද ශිෂ්ටාචාර උරුමය පදනම් කරගෙන යහපත් සමාජ පරිවර්තනයකට එක් වෙමු

බුදු දහම සමඟ ලැබුණු ශිෂ්ටාචාර උරුමය පදනම් කරගනිමින් යහපත් සමාජ පරිවර්තනයකට එක්වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ටසම්පන්න ජාතියක් බවට…

මාලිමාණ්ඩුව රට කබලෙන් ළිපට නොදා ගියොත් හොඳටම ඇති

වත්මන් ආණ්ඩුව වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක නිරත වන බවත් මෙය ඉතිහාසයේ අයහපත්ම පාලන යුගයක් බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන…

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ගත්ත අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී. නමුත් මේ වනතෙක්…

රෝග පැතිරයාමේ අවදානමක් – උපදෙස් පිළිපදින්න.!

නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. මීට පෙර…

අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ..- නලින් බණ්ඩාර

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක…

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි!

රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක…

කැරම් බෝඩ් බෙදු එකා අවුරුදු 20කට හිරේ යනවා නම් රිලා ඇමති 40කට යවන්න ඕන

මේ වන විට අත ගහන ගහන වැඩේ අනා ගන්නා ආණ්ඩුව රට පාලනය කරන්නේ අල්ලස් කොමිසමේ පිහිටින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. “ආණ්ඩුවට ඉතිරි…