Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

පෙන්ෂන් එක වෙනුවෙන් මරාගෙන මැරෙන මන්ත්‍රීවරුන්ට රජයෙන් අස්වැසුම.!

ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…

මහින්ද පිටවෙන දවස නාමල් කියයි.!

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසන් පිටවෙන්නේ…

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන…

මුන් කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ… රැස්වීම් තියලා කුණු හරුපෙන් බනින්න ඕන

වැව් රක්ෂිත සලකුණු කරන බව ප්‍රකාශ කළ විට අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නපල්ලා යැයි අභියෝග කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි. “උඹලට…

ඩිජිටල් මුදල් ගෙවීම් 30%කින් ඉහළ නැංවීමට සැරසෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මෙරට දෛනිකව සිදු කරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30%කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි. ඊට අදාළ දැනුවත්…

දේශපාලන පක්ෂය වෙනුවෙන් හැමදේම කළා

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස පෙනී සිටිමින්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ට සහ දේශපාලනඥයන්ට එල්ල වූ මරණ තර්ජන මාලාව දේශපාලන කුමන්ත්‍රණයක් විය…

ආණ්ඩුව සූදානම්.. රටම බලාසිටින පනත් කෙටුම්පත ලබන සතියේ.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම පනත්…

වියදම් පාලනය කරන්න කියලා පාසල් වහන්න අවශ්‍ය නෑ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හදුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…

වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුලත් කිරිම ගැන දැනුම්දිමක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කරනවා. මෙම විෂය…

ආසන පටි අනිවාර්යයි.. නැත්නම් ලයිසන් කැන්සල්.!

ඉදිරියේදී ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම නීතිය අනුගමනය නොකරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන්…