Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ඉන්ධන හිඟයක් නැති බවට සංස්ථාවෙන් සහතිකයක්

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස…

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

දැනටමත් දිවයිනේ සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඒ 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරවයි. ඒ…

ඊශ‍්‍රායල-ඉරාන යුද්ධයෙන් මෙරට ඉන්ධන මිල ඉහලට?

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර, දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමක් අපේක්ෂා කරන බව කල හැකි…

රාජපක්ෂලා ගෙදර යන්න අධිවේගයේ අන්තර් හුවමාරු හදලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි එකම සේවා කලාපය රාජපක්‍ෂ පාලන සමයේදී වසර 99 කට රුපියල් 10,000 කට බදු දී ඇති බව ඇමති බිමල් රත්නායක පවසයි. පාර්ලිමේන්තුව…

පෙර පාසල් දරුවන් සිටින සියලුම දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා හතරගුණයකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා. මෙම සමීක්ෂණය…

රනිල් වගේම සජිත් නායකත්වය අතහරින්න ලෑස්ති නෑ

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්…

ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සුදානම්

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර…

IMF කොන්දේසිවලින් 68%ක් ඉටු කර නෑ

ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ වී නොමැති බව…

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි – බැරල් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. පාරිභෝගිකයින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම…