Press "Enter" to skip to content

රනිල් වගේම සජිත් නායකත්වය අතහරින්න ලෑස්ති නෑ

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඒ මහතාප්‍රශ්න කර සිටියේ පක්ෂයට අයිතියක් ඇත්තේ මේ දෙදෙනාට පමණක්ද යන්නයි.

පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් බෙදාදීම මෙන්ම පක්ෂයේ ඉහළ මට්ටමේ අභ්‍යන්තරික වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

ඉතා වැදගත්ප්‍රකාශයක් තමන් සිදු කර යුතුව ඇතිමුත් මේ ඊට වෙලාව හා අවස්ථාව නොවන බවද ඉදිරියේදී එයප්‍රකාශ කිරීමට තමන් කිසිසේත් නොපැකිළෙන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *