Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය…

ලංකාවේ දෙදෙනකුට සම්බාධක පැනවූ හේතුව අමෙ­රි­කානු තානා­ප­තිනි මල්වතු මහ­නා­හි­මිට කියයි

පසු­ගිය රජය සමයේ ඉහළ තන­තුරු හෙබවූ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­න­කුට හා ඔවුන්ගේ පවු­ල්වල උද­වි­යට අමෙ­රි­කාවේ රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව සම්බා­ධක පැන­වී­මට තීර­ණය කළේ දූෂණ මැඬ­පැ­වැ­ත්වීමේ ක්‍රියා­මා­ර්ග­යක් ලෙස යැයි…

සත්ත්ව වගා හානි වළ­කන්න ග්‍රාම සේවා වස­ම්ව­ලට ඒකක

වන සතුන් මඟින් වගා­වන්ට සිදු­වන හානි වළක්වා ගැනී­මට ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ලියා­ප­දිංචි ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­ය­න්ගෙන් සැදු­ම්ලත් ඒක­ක­යක් සෑම ග්‍රාම සේවා වස­ම­කම ස්ථාපිත කිරී­මට මහ­නු­වර…

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116ක් ඉවත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11)…

යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය පිරිස ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය…

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය…

වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති,…

විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි

අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2021 වසරේදී පැවැරූ නඩු 69න් 40ක් සහ 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…

පුංචි ඡන්දය කල් දැමීම රනිල් කළ ආර්ථික ඝාතනයක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය කල්දැමීම සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව…

ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙක්ට අමෙරිකාවෙන් සම්බාධක

දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල…