Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…

අද කාලගුණය

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ…

අපි කවදාවත් රටට බොරු කියලා නෑ

තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ…

රිවර්ස් එකෙන් මුදල් නාස්තියක් වුණේ නෑ… මොඩියුලයක් නෙ…!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. “මොඩියුල…

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම සඳහා ආයතන සංග්‍රහයට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.…

දිට්වා නිසා IMF ඉලක්ක සංශෝධනය කරන්න වෙන බව මහබැංකු අධිපති කියයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව මහබැංකු අධිපති…

අස්වැසුම ගැන සුභ ආරංචියක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට නව උපදෙස් ලබාදී තිබේ.…

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි…

දිට්වා හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…