වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. “දැන් තමුන්නාන්සෙලාම…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රු.06 පහළට, ඔටෝ ඩීසල් ලීටරයක…
මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි 2 ක රදවා තැබීමට ආරක්ෂක අංශ තීරණය කර…
අද වනවිට හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යන බවත් ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. මන්ත්‍රී…
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය (26) වනදා ඇපමත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන (06) වනදා විශේෂ ප්‍රකාශයක්…
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මුල් කරගෙන අද නයි, මුගටි එකට එකතු වී බොරු සන්දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ…
විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි. තිස්ස අත්තනායක සඳහන් කළේ, “සමගි ජන…
නීතිය ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තවත් එක් පුද්ගලයෙක් පමණක් බවත්, ඉදිරියේදී තවත් බොහෝ දෙනෙකුට මෙවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ…
විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේදී හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි…
ගුරු පත්වීම් ලබාදීම පිළිබඳව දී ඇති නඩු තීන්දු අනුව ඉදිරියේදී යළි පත්වීම් ලබාදීම සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව…