Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. ඔහු…

ගණේමුල්ල සංජීවගේ ඝාතකයාට නම් රැසක්

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.…

මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ  (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ. එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ…

නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර…

රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව එළියට

පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත්…

අය-වැය – 2025 – රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු. 15,750කින් ඉහළට

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට…

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000ක දීමනාවක්

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17…

නව රජයේ පළමු අයවැය අද

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය…

රෝහල් පද්ධතියට ඇති බලපෑමක් ඇමති නලින්ද කියයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.…

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු…