Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ඉල්ලුවොත් හිටපු ජනාධිපති ආරක්ෂක රථ ආපහු දෙනවා….!

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…

රට මුහුණ දෙන අභි­යෝ­ග­ව­ලට ඵල­දායී විස­ඳුම් සෙවී­මට වෘත්ති­ක­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය අව­ශ්‍යයි

රට මුහුණ දී ඇති අභි­යෝග ජය­ගන්න තීර­ණා­ත්මක ක්ෂේත්‍ර­ව­ලට ඵල­දායී ලෙස විස­ඳුම් සෙවී­මට පර්යේ­ෂ­ක­යන්, විද්ව­තුන්, වෘත්ති­ක­යන් සහ ප්‍රවී­ණ­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය රජ­යට අවශ්‍ය බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි…

SF රාජපක්ෂලා පතුරු ගසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ…

සහල් හිගයක්..?

සහල් නිෂ්පාදකයින් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතාම කෘත්‍රිම හිඟයක් ඇති කරන බවට චෝදනා කරන බවත් මෙම ගැටලුවට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බවත් ජාතික ගොවි…

සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන්…

විපක්ෂේ බොරු බිල්ලෝ මවනවා… තවම පනත සම්මත කළේ නෑ

ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා…

ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින්…

ආර්ථිකය ස්ථාවර කළා.. බදු වැඩි කිරීම අවශ්‍ය නෑ…ජනතාවට සහන දෙන්න පුළුවන්…!

මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තව දුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා…

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපී වී සිටිනවා

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (01) යෙදී ඇති ලෝක…

නීතිය ක්‍රියාත්මක වන විට සමාජ බෙදීමක් හදන්න බංකොලොත් කඳවුර වැඩ…!

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින්…