Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට 5ක් අත්අඩංගුවට

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව…

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…

ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභ ලබන අපූරු ක්‍රමයක්

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපි­යලේ අගය ඉහළ…

ලාෆ්ස් ගෑස් මිලට වෙන දේ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන…

සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන් සේවයක්

විදෙස් සංචාරකයන් සීඝ්‍ර ලෙස මෙරටට පැමිනීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබෙන බැවින් එම සංචාරකයන්ගේ පහසුව සඳහා අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට…

නිදහස් දින සැමරුමේ පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින…

සහල් පාලන මිල ඉවත් කරන්නේ නෑ

සහල්වලට රජය පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති…

මහ බැංකුව ස්ථාවර තීරණයක

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව…

වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික…

ඩේසි ආච්චිට ලක්ෂ 340ක ඉඩමක් ගන්න වත්කමක් නෑ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ලක්ෂ 340ක් වටිනා ඉඩමක් සහ නිවසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත…