ජනාධිපති අනුර දිසානායක එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වෙමින් සිදුකළ කතාව විපක්ෂ මන්ත්‍රීවරුන් කුහක නොවී අගය කළ යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. “හරි නම් විපක්ෂ…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
දෛනිකව සිදුවන රිය අනතුරු වැඩිවීමත් සමගම රථවාහන නීති රීති දැඩි කිරීමටද තීරණය කර තිබේ. ඒ අනුව කාලෙන් කාලෙට විවිධ නීති සහ නියාමනයන් පනවන අතර තවත්…
කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ…
උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම යෝජනාව 24 දින පාර්ලිමේන්තුවේදී කථානායක බිමල් රත්නායක මහතා…
අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට තුළ දැනට නීතියක් හෝ නියාමනයක් නැති බවත් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව…
2026 අයවැයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මුළු ලංකාවේම සංවර්ධන ව්‍යාපෘති වලට ආණ්ඩුව ටොන් ගණන් සල්ලි වෙන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය…
පැවති ආණ්ඩුවම තවත් කාලයක් තිබුණේ නම් ශ්‍රී ලංකාව අයිස් ලන්තයක් බවට පත්වීමට ඉඩ තිබූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම මගින් සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ අත්වන බවයි. ශ්‍රී ලංකා…








