දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී මූලාසනයට ‘මැදට පනින්න එපා’ යනුවෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු…
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති…
ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම…
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම්…
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී…
රතු කැකුළු ඇතුළු බොහෝ දේශීය සහල් වර්ග මේ දිනවල වෙළෙඳපොළේ විකිණීම ඉතා අඩු මට්ටමින් සිදු වන බවට බොහෝ පාරිභෝගිකයෝ පවසති. විශේෂයෙන්ම රතු කැකුළු සහල් වෙළෙඳපොළේ…
මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර…
උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.…









