රතු කැකුළු ඇතුළු බොහෝ දේශීය සහල් වර්ග මේ දිනවල වෙළෙඳපොළේ විකිණීම ඉතා අඩු මට්ටමින් සිදු වන බවට බොහෝ පාරිභෝගිකයෝ පවසති.
විශේෂයෙන්ම රතු කැකුළු සහල් වෙළෙඳපොළේ නොමැති බවද තිබුණත් කිලෝවක් රු. 300 කටත් අධික මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ කියති.
එමෙන්ම අනෙකුත් සහල් වර්ග ද වෙළෙඳුන් පාලන මිලෙන් බැහැරව ඉතා අධික මිලකට අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.
රජය මැදිහත්ව තමන් මෙම අර්බුදයෙන් බේරා ගන්නා ලෙසට ජනතාව ඉල්ලා සිටිති.
ධර්මසේන වැලිපිටිය
Be First to Comment