බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත්…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ෂණ ආරම්භ…
පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා…
වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්,…
ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත්…
මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම…
වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්ව සොයායෑමට කටයුතු කළ අකාරයත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවත් දෙකම එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත්ව…
ඇතැම් පුද්ගලයන් බදු හැඳුනුම් අංකයක් (TIN) ලබා නොගෙන බදු දැලෙන් මග හැරීම වැළැක්වීම සඳහා බැංකු ගිණුම් අන්තර් සම්බන්ධ කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල්…