Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පළාත් සභා මැති­ව­ර­ණ­යේදී ආණ්ඩුව පරා­ජය කර­නවා

විප­ක්ෂයේ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් මඟින් පළාත් සභා මැති­ව­ර­ණ­යේදී ආණ්ඩුව පරා­ජය කිරී­මට විප­ක්ෂය සූදා­නම් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ ඊයේ (04)…

භාෂාව-ඉති­හා­සය-ගණි­තය සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතුයි

භාෂාව, ඉති­හා­සය සහ ගණි­තය යන විෂ­යන් මෙරට සියලු පාස­ල්වල මවු භාෂා­වෙන් ඉගැ­න්විය යුතු බවට වන ප්‍රති යෝජ­නාව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ඇතු­ළත් කළ යුතු බව සමාජ ක්‍රියා­කාරී…

අපිට ලැබුණු පළාත් පාලන ආය­තන පක්ෂයේ විය­ද­මෙන් හරි කර­නවා

රජයේ අර­මු­දල් තිබු­ණත් නැතත් අපි අපේ ක්‍රම­යට පළාත් පාලන ආය­තන හරහා රට දියුණු කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පළාත් පාලන නියෝ­ජි­ත­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.…

සෙවනගලට ගල ගෙනාවේ මගේ ලැම්බෝගිනියෙන්

සෙවනගල උක් කර්මාන්ත ශාලාවට ගලක් රැගෙන ආවේ සිය ලැම්බෝගිනි රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ගල සිය ලැම්බෝගිනි රථයේ පටවා…

WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්

අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම්…

කෙහෙල්බද්දර පද්මේගෙන් පොලීසියට තර්ජනයක්.!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…

දේශ­බන්දු ධුර­යෙන් ඉවත් කිරීමේ විවා­දය හෙට

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය හෙට (05) පැවැත්වේ. කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය සතියේ…

මත් ජාවාරමුන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය කිසිසේත්ම හිමි වන්නේ නැහැ

එදා මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වු­වත් වර්ත­මා­නයේ දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වන්නේ විෂ මත්ද්‍රව්‍ය සමා­ජ­ගත වීම වැළැ­ක්වී­මට කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ…

ශිෂ්‍ය­ත්­වය 10දා

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍ය­ස්ථාන 2,728කදී පැවැත්වේ. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ උප­කා­රක පන්ති පැවැ­ත්වීම අනිද්දා (06)…

පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…