Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ආදරණීය හිතක් තියෙන ඔබ වෙනුවෙන්, 14 වෙනිදා ආදරණීය ප්‍රසංගයක්

Innovative Media Relations බෙදන ආදරණීය හැඟීමෙන් බොහෝ සුරතලුන් සුරැකෙණු ඇත. වීදි පුරා අසරණව, රෝගීව, කුසගින්නේ රැය දහවල ආයාසයෙන් ගෙවා දමන සතුන්ට අප රැකවරණයක් වී ආදරයෙන්…

ලාංකික නාවික සේවකයන්ට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක්

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ…

දේශීය සහල් වෙළෙඳපොළේ නැත්තටම නෑ

රතු කැකුළු ඇතුළු බොහෝ දේශීය සහල් වර්ග මේ දිනවල වෙළෙඳපොළේ විකිණීම ඉතා අඩු මට්ටමින් සිදු වන බවට බොහෝ පාරිභෝගිකයෝ පවසති. විශේෂයෙන්ම රතු කැකුළු සහල් වෙළෙඳපොළේ…

කලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර…

උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.…

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට 5ක් අත්අඩංගුවට

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව…

ගොවීන්ට වන්දි ලබාදීම අද සිට

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…

බිඳුණුදා පූජාව ප්‍රේමයෙ… ගෙල කපා පෙම්වතිය මරා පෙම්වතා වස බොයි

කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (29දා) රත්නපුර ශික්‍ෂණ රෝහලට…

ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභ ලබන අපූරු ක්‍රමයක්

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපි­යලේ අගය ඉහළ…

ලාෆ්ස් ගෑස් මිලට වෙන දේ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන…