එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අති විශ්ෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීම ද ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…
ස්වේච්ජා විශ්‍රාම වන්දි ක්‍රමයක් මඟින් සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවලට අනුව මේවනවිට විශ්‍රාම ගන්වා ඇති සේවකයින්ගේ වන්දි ලබාදීමේ ක්රමයේ ගැටලු මුල්කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවකයෝ…
සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක්…
දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්රමණවලට පෙර පරිසරයත් සමග බද්ධ ව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය…
කොළඹ මහ නගර සභාවට අයත්, වසර කීපයක් අත්හැර විනාශ මුඛයට ලක්කර තිබූ කොළඹ ලුණුපොකුණ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන…
මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මරදන්කේනි පොලීසියේ උපදෙස් මත ජයපුරම් පොලිස් ස්ථානාධිපති…
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක…
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන්…