Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

උපයෝගීතා කොමිසම ඉන්නේ ජනතාවගේ පැත්තෙ නෙමෙයි

ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ…

සංශෝධිත ලිට්‍රෝ මිළ ගණන් නිවේදනය කෙරේ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ…

ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා නැවත සක්‍රිය වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර්…

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට දකුණු කොරි­යාවේ සහාය දිගටම

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික…

ලංකා විදුලිබල මණ්ඩලය ගැන තීන්දුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසයි.

අමාත්‍ය ධුරවල වෙනසක්

අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර…

වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවයේ

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඊයේ (22) රැස්වු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

බෝවන රෝග තුනක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. අක්ෂි රෝගයක්, පාචන රෝගයක්…

IMF අනුමැතිය හිමිවෙයි. තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණේ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට…

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය පළමු වරට දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මංඩලයේ සභාපතිනි මාරියා ෆර්නනැන්ඩෝ ගාර්සා මහත්මිය දින පහක විශේෂ චාරිකාවක් සඳහා ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියාය. එහිදී ඇය සංචාරක මණ්ඩලීය, ශ්‍රීලංකන් ගුවන් සේවය…