Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ..- නලින් බණ්ඩාර

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක…

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි!

රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක…

මේ මාසෙ දේශපාලඥයන් විශාල පිරිසක් අපි ඇතුලට යවනවා

‘රටේ දේශපාලඥයන් විශාල පිරිසක් මේ මාසය ඇතුළතදී අපි ඇතුලට යවනවා’ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි. ජන හමුවක් අමතමින් ඒ…

කැරම් බෝඩ් බෙදු එකා අවුරුදු 20කට හිරේ යනවා නම් රිලා ඇමති 40කට යවන්න ඕන

මේ වන විට අත ගහන ගහන වැඩේ අනා ගන්නා ආණ්ඩුව රට පාලනය කරන්නේ අල්ලස් කොමිසමේ පිහිටින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. “ආණ්ඩුවට ඉතිරි…

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මා කී තොරතුරු වැරදියි

උතුරු-මැද පළාත් සභාවේ සුඛෝපභෝගී වාහන කිහිපයක් ඇතුළු වාහන 12ක් ඉතා අඩු මුදලකට විකුණා දමා ඇති බවට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශය තමන්ට ලැබුණු වැරදි තොරතුරු…

IVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකයි

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු…

මුඛ ආවරණ පැලඳීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

රටේ හොඳම ප්‍රාදේශීය සභා පහ කළුතර පිහිටුවනවා

මතුගම අගලවත්ත වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රාදේශීය සභා පහේම සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එකතු වී බලය පිහිටුවන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. එම…