පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සඳහන්…
ඇමරිකානු ඉතිහාසය නොදන්නා අයට එරට පුරවැසිභාවය ලබා නොදෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. “අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම රජය මේ මොහොතේ කළ…
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පිහිටි “රයිගම්පුර හරිත කර්මාන්ත සංවර්ධන කලාපයේ” වත්මන් තත්ත්වය සොයා බැලීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවක නිරිත…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පසුගියදා තීරණය කළා. ඒ පාස්කු…
වැව් රක්ෂිත ඉඩම් අත්පත් කරගනිමින් ඉදිකර ඇති සෑම අනවසර ඉදිකිරීමක්ම ඉවත් කරන බවට ඇමති කේ.ඩී ලාල් කාන්ත මහතා සඳහන් කළේය. එමෙන්ම විපක්ෂයේ තවත් කීප දෙනෙක්…
අවුරුදු හතරට අඩු ළමයින් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් අවම වශයෙන් දරුවන්ට නිවසේ සිටිය දී “හූ” කීමටවත් අවස්ථාවක් සලසාදෙන ලෙස කොළඹ ජාතික රෝහලේ…
2024 ජනතා තීන්දුව සාම්ප්‍රදායක පවුල් දේශපාලනයට එරෙහි සාතිශය බහුතර ජනතාවක් ලබාදුන් තීන්දුවක් බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. එම තීන්දුවේ…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා කරන්නේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි 2020 වසරේ සිට 2024 වසර දක්වා…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ…