ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා…
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින්…
කැනඩාවේ ප්‍රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම…
මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු ලබන අප්‍රේල් මස 10 වැනිදා සිට දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. දඩය…
බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය…
ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය. ඒ…
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. මෙම රුපියල්…
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…









