මෙරට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක්…
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…
පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය.ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් අධික මුදලකට අලෙවි වූ අතර සහල් මාෆියාව රටේ…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත් උණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඒ අනුව මේ…
දේශපාලනඥයන්ගේ ප්‍රශ්න විසඳීම පැත්තක තබා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්න පළවෙනි ආණ්ඩුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.…
“ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ” යයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.…
මෙම වසරේ අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වන දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන…
අගරදගුරු මැල්කම් රන්ජිත් කාජිනල් හිමියන්ගෙන් වර්තමාන රජයට කිසිදු බලපෑමක් නැතැයි බුද්ද ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි. අගරදගුරුතුමන් ශ්‍රී…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල ස්ථාන ගණනාවක් පරීක්ෂා කළද තවම ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පසුගියදා අධිකරණයෙන්…









