වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 LC විවෘත කිරීමට අවසර ලබා දෙයි ඒ අනුව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන්නේ,…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙලේබද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මේ වනවිට අනාවරණ කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන්…
පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව සඳහා වහාම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්…
තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රටේ ආරක්ෂක තත්ත්වය…
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. 2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතු බවත්, ඔවුන් විනාශ කරන්නේ රටේ අනාගත පරපුර සහ සමස්ත ජාතියක් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ…
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ඝාතනය, දකුණේ පාතාල ක්‍රියාකාරකම් වල අඳුරු සෙවණැලි යළිත් කරළියට ගෙනවිත් තිබේ. මෙම ඝාතනය, දකුණු පළාතේ…
මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදනයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන…
පෙර වසරේදී රුපියල් බිලියන 3.8ක ලාභයක් වාර්තා කරමින් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2024/25 මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 7.6ක දැවැන්ත අලාභයක්…








