Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පැතිකුද රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුම ඇරඹේ

අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු ඇට පෙළේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්…

පැතිකුදය රෝග තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුක්

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය (Scoliosis) රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්…

ගංවතුරින් පීඩාවට පත් මාතර දරුවන්ට රතු කුරුසෙන් පොත්

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇතුව ගංවතුරෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීම පසුගියදා (24) රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත්…

කොළඹ නගර සභාවේ ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස ගීතිකා රත්නවර්ධන මහත්මිය පත්වේ

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය…

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ…

ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්…

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ…

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාරක රිය අනතුරකට

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. අධිවේගී මාර්ගයේ ධාවනය…

විරංජිත් තාම්බුගල අනුරාධපුර බන්ධනාගාරයට

රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන්…

ජෝර්දාන ඇඟලුම් සේවිකාවන්ට අමාත්‍යංශයෙන් නීතිඥ සහාය

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ…