Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

බදුල්ල බස් අනතුරෙන් 35කට තුවාල

බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. ඉන් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන්…

ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති…

SPA හිමිකරුවෝ මානව හිමිකම් යයි

සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා අද සෑම නගරයකම බහුල වශයෙන් ඇති බව ලංකා සම්භාහන ආයතන (SPA) හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පවසා සිටියි. වසර 2019…

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන ජනතාවට දැනුම් දීමක්

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ…

IMF සිව්වැනි වාරිකය ගැන රජය කරුණු හෙළි කළ යුතුයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්…

සූකර උණ පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…

ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ…

හිටපු ජනපති රනිල්ට පිළිතුරු දුන් අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව…

ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති…

වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරී­මට සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට සහාය දෙනවා

සහල් වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට ආණ්ඩුව සහාය ලබා දෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා…