Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජනපති දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත…

මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී…

හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදාව ලබන සතියේ සිට ඉවතට

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන…

උද්දික රංගනය මෙහෙයවූ ඒ.එස්.පී. සංජීවගේ වාහන – ඉඩම් තහනම පෙබරවාරියට දික්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයකට වෙඩි තැබීමේ රංගනය මෙහෙය වූයේ යැයි කියන වැඩ තහනමට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත්…

මින් ඉදිරියට මා ශ්‍රීලනිප සභාපති නොවේ

තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට අපේක්‍ෂා නොකරන බවත් මේ වනවිට එම පක්‍ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලෙස කටයුතු කරන නිමල්…

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග…

කලාපයේ ආරක්ෂාවට හානිදායක වන ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩ තබන්නේ නෑ

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට තමා ඉන්දියානු අගමැතිවරයාට සහතික වූ බවද අනුර කුමාර…

මහ මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරේ

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන…

දයාසිරිව ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ…

නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්විය. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. නව කථානායකවරයා වෙනුවෙන් වූ…