බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ වී නොමැති බව…
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පසුගිය දිනක රාජකාරි වේලාව තුළදී…
මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය…
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.…
වහාම ක්‍රියාත්මක වන පරිදි බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. පාරිභෝගිකයින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම…
ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…
වට්ස්ඇප් මගින් පාසල් දරුවන්ට ගෙදර වැඩ (Homework) ලබාදීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත්කර තිබිය දී ඇතැම් පාසල් ගුරුවරු එම චක්‍රලේඛනය උල්ලංඝනය කරමින් කටයුතු කරන…
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී…








