Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මාලිමාවට සභා 265ක්

පළාත් පාලන ආය­ත­න­ව­ලට සභි­ක­යන් තෝරා පත්කර ගැනී­මට පෙරේදා (06) පැවති ඡන්ද විම­සී­මේදී ජාතික ජන බල­වේ­ගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන ආය­තන 265ක බලය තහ­වුරු වන…

විදුලි ගාස්තු සංශෝධනය අත ළඟ

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම…

දක්ෂිණ අධිවේගයේ පාලටුව පිවිසුම ආසන්නයේ බිහිසුණු අනතුරක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට…

අග්නි­දිග ආසි­යාව හා ආසි­යාන් සංවි­ධා­නයේ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක්

අග්නි­දිග ආසි­යාව සහ ආසි­යාන් (ASEAN) සංවි­ධා­නය සමඟ සහ­යෝ­ගි­තාව ඉදි­රි­යට ගෙන යෑම තම පරි­පා­ල­නය යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තියේ ප්‍රධාන මූල­ධ­ර්ම­යක් බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක…

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට…

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභාවට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටි සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය කාලයක් තිස්සේ පැවති පුද්ගලික කෝන්තරයක් මත සිදුවූවක්…

සබරගමු සරසවියේ චරිත්ගේ මරණයට අත්අඩංගුවට ගත් සිසුන් හතරදෙනා අද උසාවියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. නවකවධ සිද්ධියක් හේතුවෙන් මෑතකදී සිදු වූ…

ජනාධිපතිගේ පක්‍ෂයේ ශිෂ්‍ය සංගම් නැවැත්තුවා නම් නවක වදයක් නෑ

ජනාධිපතිතුමාගේ පක්ෂයේ ශිෂ්‍ය සංගම් හරහා සිදු කරන නවක වදය නැවැත්වුවහොත් අධ්‍යාපනය හදන්න පුළුවන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.…

බිත්තර, කුකුළු මස් මිල යලි ඉහලට

සිල්ලර වෙළෙඳපළේ බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ ගොස් ඇත. වැටී බද්ද බිත්තර මිල ඉහළ යෑමට බලපා තිබෙන බව නිෂ්පාදකයෝ කියති. රුපියල් 22ක් දක්වා…

බේරේ වැවෙන් නාලා දත් නැතිව ගෙදර ගියේ ගෝඨාට හූ කියන්න ගිය පොහොට්ටුකාරයෝ

2022 වසරේ ගාලු මුවදොර අරගල ස‍මයේ පොහොට්ටු ආධාරකරුවන් අරලියගහ මැදුරට ගෙන්වූයේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හූ කීමට බව හිටපු අමාත්‍ය, සර්වජන බලය ජාතික සංවිධායක දිළුම්…