සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…
නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්…
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම පිළිබඳ තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය…
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි. එම ක්‍රියාවලිය සදහා ඊට…
මෙරට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා…
Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක්…
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…
පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය.ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් අධික මුදලකට අලෙවි වූ අතර සහල් මාෆියාව රටේ…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත් උණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඒ අනුව මේ…