අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දින සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එනම් කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය අනාවරණය…
ශාරීරික දඬුවම් මඟින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය සම්බන්ධයෙන් වූ නවතම විද්‍යාත්මක තත්වයන් මත දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත්…
මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද‍්‍රකාන්තන් හෙවත් පිල්යන්ගේ පක්ෂයේ සහයද ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන්…
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය…
රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව…
ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ කොළඹ පොසොන් කලාපයට පැමිණි සැදැහැවතුන්හට වන්දනාමාන කිරීම සඳහා දඹදිව සාංචි…
වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.…
රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඔහු බන්ධනාගාරගත කළ යුතු වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ වුවත්…