Press "Enter" to skip to content

මාලිමාව මඩකලපුවේ බලය පිහිටුවන්න පිල්ලෙයාන්ගේ සහාය ඉල්ලලා

මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද‍්‍රකාන්තන් හෙවත් පිල්යන්ගේ පක්ෂයේ සහයද ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානිකම් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සාම්ප්‍රදායික නොවන පියවරයන් පවා අනුගමනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට මඩකලපුවේ නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය විසින් අත්පත් කරගෙන ඇති බවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරු දෙදෙනාගේ ද සහයෙන් දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු පත් කර ගත් බවත් ඔහු සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *