ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් ඇති බැවින් එම වෙළෙඳපොළ අල්ලා ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්‍යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්‍රී ලංකාවේ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත්ව වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු…
අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ…
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවැති මාධ්‍ය…
පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට…
රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය. සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ…
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ. ජන අරගල ව්‍යාපාරය අද කළුතර බස්…
හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියේ…
අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් තුනක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය. එම කසල තේ තොගය…
පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා…