ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ඇමෙරිකාවේ නව තීරු බදු ප්රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි. ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක…
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ බව වංචනික ලෙස ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා…
හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එ් අනව එම ඉල්ලීම එළැඹෙන 09…
තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වනවිට විසඳුම් ඉදිරිපත් කර ඇති බව…
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තිරුබදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුභවාදී ලෙස බලපානු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන…
තමන්ව තවත් වරක් සිරගත කිරීමට ජනාධිපති අනුර දිසානයකට අවශ්‍ය නම් හැකි බවත් තමන්ව දහ වතාවක් සිරගත කළද තම බිරිඳව සිරගත කළහොත් කළ යුතු දේ තමන්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට…