Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජපානයේ ළමා ලෝක සාම සමුළුවේදී ලාංකික සිසුවියක් පළමු ත්‍යාගය දිනාගනී

තෝකියෝ හි පැවති 04 වැනි ළමා ලෝක සාම සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය එහි පළමු ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව…

අලුත් පොලිස් කමිටුවක්

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති…

වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට කිරිවන්දෙණිය මහතා පත් කරයි

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5 ක…

නව උපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ…

එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි

එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අති විශ්ෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය…

ශ්‍රී ලංකන් ප්‍රමාදයෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමට නොහැකිවේ

දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීම ද ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…

ගුවන්විදුලි සංස්ථා සේවකයින්ගෙන් බලධාරීන්ට රතු එළියක්

ස්වේච්ජා විශ්‍රාම වන්දි ක්‍රමයක් මඟින් සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවලට අනුව මේවනවිට විශ්‍රාම ගන්වා ඇති සේවකයින්ගේ වන්දි ලබාදීමේ ක්‍රමයේ ගැටලු මුල්කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවකයෝ…

මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක්

සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක්…

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ක්‍රමානුකූල ව වෙනස් කරනවා

දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධ ව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය…

ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය යදාමිණිගේ මැදිහත්වීමෙන් යළි ජනතා සේවයට

කොළඹ මහ නගර සභාවට අයත්, වසර කීපයක් අත්හැර විනාශ මුඛයට ලක්කර තිබූ කොළඹ ලුණුපොකුණ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන…