Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේ බලය ඇමැතිවරයාට නෑ

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේ බලය පුරාවිද්‍යා ආඥා පනතෙන් කිසිදු ආකාරයකට ඇමැතිවරයාට පවරා නැති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති විදුර…

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර , පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට…

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත්වන දින නිශ්චිතයි

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

රොෂාන්ගෙන් ගැලවූ ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. ජනාධිපති රනිල්…

රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) එම තනතුරුවලින් ඉවත්කර තිබේ…

රන් මිල සියයට 15 කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල මාස හයකට අධික කාලයකට පසුව අමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. රත්තරන් අවුන්සයක මිල…

ෂැංග්‍රිලා හෝටලයට ලබාදුන් ඉඩම් රටේ මිනිස්සුන්ට දෙන්න බැරි ඇයි?

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තයෙන් ද අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය…

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් ගැරූ තවත් ජාවාරමක් හසුවෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ…

ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමය පවසයි. එම සංගමයේ…

තත්ත්වයෙන් අසමත් මිලියන 349ක ඖෂධ භාවිතයෙන් ඉවතට

රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බව…