අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන්ට රුපියල් ලක්ෂ 20ක් දක්වා වන අඩු පොලී ණය පහසුකම් 4% පොලියට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමි වූ බව විදේශ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි. ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර…
අභියෝගාත්මක සමාජ ආර්ථික වටපිටාවක් තුළ පාසල් අධ්‍යාපනය ද ගැටලු රැසකට මුහුණ දී ඇති කාලවකවානුක කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස්…
රුපියල් පනහේ සිට ඉහලට සියලු අධිවේගී මාර්ග වල අය කරන ගාස්තු ඉහළ දමමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07…
“කොවිඩ්” පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ…
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු…
කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා…
උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අයුතු ලෙස…