Press "Enter" to skip to content

ජනාධිපතිවරණයට තව දින 23 යි – මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1200 ඉක්මවයි

2024 ජනාධිපතිවරණය සදහා ඇත්තේ තවත් දින 23 ක් පමණි. ගත වූ පැය 24 දී ඊට අදාළ මැතිවරණ පැමිණිලි 74 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 72 කි.

පසුගිය ජූලි මස 31 වැනිදා සිට මේ දක්වා සමස්ත පැමිණිලි 1229 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *