Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි

පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඒ…

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව බිමල් හෙළි කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින්…

අදත් වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව,…

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට

2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.…

අදත් බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම…

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණවලට විරුද්ධ වන බල­වේග පරා­ජය කළ යුතුයි

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ආරක්ෂා කර­ගෙන එයට විරුද්ධ කුඩා බල­වේග පරා­ජය කර ජය­ග්‍ර­හ­ණය කළ යුතු බවත් එය ජාතික සංව­ර්ධ­නයේ අඩි­තා­ලම බවට පත්ක­ර­ගත යුතු බවත් සෞඛ්‍ය හා…

කිසිම ජාති­වාදී අර­ග­ල­යක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ – ජන­පති කියයි

පුරා­වස්තු හෝ ආග­මික ස්ථාන කේන්ද්‍ර කර ගනි­මින්, අද දව­සේද, තැනින් තැන ජාති­වාදී ගැටුම් ඇවි­ළ­වී­මට ඇතැ­මුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැ‍ඟෙන­හිර හෝ කවර ප්‍රදේ­ශ­යක වුවද කිසිදු…

ඉතිහාසයේ වැඩිම කුඩු ඇල්ලුවේ ගිය වසරේ

අයිස් සහ හෙරො­යින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමා­ණ­යක් නීතියේ රැහැ­නට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉති­හා­ස­යට එක් වෙයි. පොලී­සිය, නාවික හමු­දාව ඇතුළු ආර­ක්ෂක අංශ 2025…

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…

අද කාලගුණය

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ…