Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඉතිහාසයේ වැඩිම කුඩු ඇල්ලුවේ ගිය වසරේ

අයිස් සහ හෙරො­යින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමා­ණ­යක් නීතියේ රැහැ­නට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉති­හා­ස­යට එක් වෙයි. පොලී­සිය, නාවික හමු­දාව ඇතුළු ආර­ක්ෂක අංශ 2025…

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…

අද කාලගුණය

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ…

කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු වෙයි

කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති…

අපි කවදාවත් රටට බොරු කියලා නෑ

තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ…

ආණ්ඩුව පෙරළන්න ඉඩ දීලා අධ්‍යාපනය රැකගෙන වැඩක් නෑ….!

තමන් නාමල් රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ ජනාධිපති තනතුරේ සිටින ආණ්ඩුවකට අකමැති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. එහෙයින් ආණ්ඩුව රැකීම වෙනුවට අධ්‍යාපනය රැකීමට එකතු…

රිවර්ස් එකෙන් මුදල් නාස්තියක් වුණේ නෑ… මොඩියුලයක් නෙ…!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. “මොඩියුල…

අප්‍රේල් වෙද්දි කැකුළු සහ නාඩු සහල් හිඟයක් ?

අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය…

හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක්…

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම සඳහා ආයතන සංග්‍රහයට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.…