දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17)…
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙයි . මේ සම්බන්ධයෙන්…
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80ක ප්‍රමාණයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී තිබේ. නිසි ශාරීරික යෝග්‍යතාවක් නොමැති පිරිස් ගොස් අදාළ රැකියාව…
එළැඹෙන අය-වැයේදී සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ…
කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු…
වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක් මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී…
දෙවැනි තරගය පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ මෙසේද පැවසීය. “මම හිතන්නේ අපි අපේ ගේම් එක සෙල්ලම්…
අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව ඊයේ දිනට (08) වසර 16කි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ…









