Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, නිලංග, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනී.

කොළඹ ඉඩම් මිල වැඩි වෙලා

පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4%කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ…

රනිල්ගේ නඩුව විභාග වෙද්දී උසාවිය ළඟට සෙනඟ ගෙනා දේශපාලකයන් 20ක් හඳුනාගැනෙයි

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට එරෙ­හිව කොටුව අධි­ක­ර­ණයේ නඩු කට­යුත්ත පැවති පෙරේදා (26) දින අධි­ක­ර­ණය අස­ලට පිරිස් සංවි­ධා­නා­ත්ම­කව රැස්කර අධි­ක­රණ…

රනිල්ගේ ලෙඩ ගැන මාධ්‍යයට කියූ බෙල්ලනට විනය පරීක්ෂණයක්

වෛද්‍ය ආචාරධර්ම හා නීති­යට පට­හැණිව හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යට කරුණු අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන්…

උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කරන්න

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා…

වත්මන් අධ්‍යා­පන ක්‍රමය මවු­පි­ය­න්ටත් දැරී­මට නොහැකි තරම් සංකී­ර්ණයි

දරුවා පාස­ලට භාර දීලා මවු­පි­යන්ට රැකි­යා­වක් කර­ගෙන ඉන්න බැරි තර­මට මේ අධ්‍යා­පන ක්‍රමය සංකී­ර්ණව ඇතැයි අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි…

“ඉස්සරහට තව තව දේශපාලකයන් ඇතුළට යාවී – සුද්ද කරලා තමයි නවතින්නේ”

පවතින ආණ්ඩුව බලයට පත්වීමත් සමගම බොහෝ දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඒ වගේම ඉදිරියේදීත් මෙවැනිම පුද්ගල කොට්ඨාසයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත…

රනිල් කියන්නේ නයෙක් නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා

රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු…

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක් සිදුකළ යුතුයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

කුමන ඝෝෂාවක් තිබුණත් ඉදිරියට තැබූ අඩිය ආපස්සට ගන්නේ නෑ

ධෛර්ය­යෙන්, විශ්වා­ස­යෙන් සහ උජු­ප­ටි­පන්න ගුණ­යෙන් යුතුව වඩා යහ­පත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට එක්ව පෙරට යමු යැයි ජනා­ධි­ප­ති­ව­රයා මහා සංඝ­ර­ත්නය ඇතුළු සියලු දෙනාට ආරා­ධ­නය කර සිටි­යේය. ජනා­ධි­පති අනුර…