පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය 2022 මැයි මස 9…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ…
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස්…
කුඩු ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා පොහොට්ටුව සැබෑවටම කටයුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙණියේ අයිස් කන්ටේනර් සිද්ධියට චෝදනා එල්ල…
විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ. ඊට අදාළ ලිඛිත ඉල්ලීම් පසුගිය 27…
නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාවක් ඇති බව…
මහජනතාව දැනුම්වත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු ගුවන්ගත කිරීම සිදුකරනු…
මිද්දෙණිය තලාව ප්‍රදේශයෙන් හමු වූ කන්ටේනර් දෙක වරායෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම රටට ප්‍රකාශ කළ බව සමගි ජන…
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබුණ ද පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට…