Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින්…

පාතාලේ එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නෑ

තිස්දාහක ත්‍රස්තවාදි හමුදාවක් සිටි යුද්ධය අවසන් කළ තමාට පාතාලේ ඉන්න 1000ක් 1500ක් එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…

රන්දෙනිගල දූපතට 2007ත් රිලවු අරන් ගියා- වතුර හිඳුනු ගමන් උන් ඔක්කෝම ගමට ගියා

රන්දෙනිගල ජලාශය මැද පිහිටි දූපතට වඳුරන් රැගෙන යාමේ ව්‍යාපෘතිය 2007 පරිසර ඇමති ලෙස තමන් ද කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. “රටේ රිලවු…

බස් ගාස්තු වැඩි කරනවා.. දැනටත් තුනක් පාඩුවට දුවන්නේ

මෙවර මාසික ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු…

5000 බඩු මල්ලක් 2500ට සතොසෙන්, තරුණයෝ 30,000කට රැකියා

රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන…

ශම්මි ICCයේ කමිටු 3කට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබේ. ඒ…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…

මියන්මාරයට සහන සලසන්න

මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස තමන් රජයට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කියා සිටී” විශේෂ ප්‍රකාශයක්…

ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති පුටුවට

2025 – 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා නැවත තේරී පත්විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී…

මාලිමාණ්ඩුව මාස 06ට බිලියන 6000ක ණය අරන්…!

කිසි දිනක ව්‍යාපාරයක් රැකියාවක් නොකොට අනුන්ගෙන් කන මාලිමා නායකයන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලය සභාපති, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. රට පුරා යමින්…