Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හවසට මි.මී 100ට වැඩි තද වැසි – කොළඹට අද ඉර මුදුන්වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන…

නාමල්ගේ නීතීඥභාවය ගැන විමර්ශනය කරන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ බව වංචනික ලෙස ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා…

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එ් අනව එම ඉල්ලීම එළැඹෙන 09…

ණයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්.!

තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වනවිට විසඳුම් ඉදිරිපත් කර ඇති බව…

ට‍්‍රම්ගේ බද්දෙන් ගාමන්ට් ව්‍යාපාරය හාන්සියි – රැකියා රැසක් නැතිවෙනවා

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තිරුබදු ප්‍රතිශතය ශ‍්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුභවාදී ලෙස බලපානු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන…

මාව හිරේ දැම්මට ප්‍රශ්නයක් නෑ… හැබැයි මගේ නෝනට අත තිබ්බොත් කරන දේ මන් දන්නවා

තමන්ව තවත් වරක් සිරගත කිරීමට ජනාධිපති අනුර දිසානයකට අවශ්‍ය නම් හැකි බවත් තමන්ව දහ වතාවක් සිරගත කළද තම බිරිඳව සිරගත කළහොත් කළ යුතු දේ තමන්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට…

වැඩිපුර කෑ ගහන්නේ හිරේ යන්න වෙන බව දන්න හොරු

ඉස්සර කෝ හොරු ඇල්ලුවා දැයි ඇසූ අය හොරු අල්ලන විට දේශපාලන දඩයම්, කෑ ගහන අය අල්ලනවා වැනි චෝදනා නගන බව ඇමති නලින්ද ජයතිස්ස පවසයි. ඔහු…

ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ අබේසිංහ මහතා පවසයි. වැඩසටහනකින්…

කිරී සම්බා උග‍්‍ර හිඟයක්

බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින්…