Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජනපතිගෙන් කෘෂිකර්මට අමතර මිලියන 2500ක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. මෙම රුපියල්…

මිරිස් වේලන්න මිලියන 356ක යන්ත්‍රාගාරයක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා…

රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

අලුත්වැවමුලන නවම් පෙරහැර 21 සිට 31 දක්වා පැවැත්වේ

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය හෙට සිට අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය මාර්තු මස 21 සිට 31 දක්වා පැවැත්වීමට…

තායිලන්ත ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට බානගල උපතිස්ස නා හිමියන් පත්වෙයි

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ මේ දිනවල තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට…

ලංකා බැංකුවේ නව සභාපති කාවන් රත්නායක වැඩ භාර ගනී

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ…

උසාවි යන ගමන් නිල ඇඳුමෙන් “ස්පා” ගිහින්

අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම…

දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්…

වරාය නගරෙන් අවුරුද්දට ඩොලර් බිලියන 15ක්

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි. නමුත් මාස…

නෙලුම් මාවතින් ගිය වෘත්තීය සමිති ලොක්කන්ට කෝල් පිට කෝල්

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය වෘත්තීය සමිති නායකයින්ට සහ අනුබද්ධ සමිති නායකයින් යළි පක්ෂයට එකතුකර ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකසන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා…