ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි.…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්…
සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වුව ද අච්චාරුවකට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි. “අපේ සන්ධානය හැදෙන්නේ එක්සත් ජාතික…
පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්. යූ. වූට්ලර් මහතා පැවසූවේ 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ අනාවරණය…
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි…
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම්…
ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි නගන චෝදනාවට පදනමක් නොමැති බව වෙළඳ,…
සුවසැරිය ගිලන් රථ සේවාවේ නැවත සන්නාමගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඔහුට දැඩි…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඇය සමඟ…
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඔවුන්ගේ ආරක්ෂිත වාහන යළි ඉල්ලා ඇති බවත්, ඒ ඉල්ලීම ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කර එහි තීරණය…









